නිලධාරීන් සිවුදෙනාට රැඳවුම් නියෝග

නිලධාරීන් සිවුදෙනාට රැඳවුම් නියෝග

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා නිලධාරීන් සිවුදෙනා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන බවයි.

යුද හමුදාවේ ලුතිනන්වරුන් දෙදෙනෙකු , කෝප්‍රල්වරයෙකු හා මාණ්ඩලික සැරයන්වරයෙකු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පසුගිය 24දා අත්අඩංගුවට ‍ගෙන තිබුණි.

Share this: