නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානා ගන්න කැබිනට් අනුමැතිය ගනී!

නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානා ගන්න කැබිනට් අනුමැතිය ගනී!

ලීසිං ක්‍රමය යටතේ තවත් ගුවන් යානා තුනක් මිලදී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Share this: