ජාතික හැදුනුම්පත් දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිළිණී ප්‍රියමාලී සතුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම තිළිණි ප්‍රියමාලී විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති මුදල දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව රුපියල් බිලියන 1.3 ක් බව වාර්තා වෙයි.
ඉසුරු බණ්ඩාර නමැත්ත රුපියල් ලක්ෂ 40ක මුදලක් වෙනුවට ඇමරිකානු ඩොලර් 120,000 විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
Share this: