නිධන් සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කැණීම් සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක් ද සමග ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් එම ප්‍ර දේශයේම පදිංචි 51 හා 56 හැවිරිදි පුද්ගලයන් වන අතර ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: