නිකපොත නාය යෑමකින් අක්කර 5ක් ගිලා බසියි

නිකපොත නාය යෑමකින් අක්කර 5ක් ගිලා බසියි

නාය යෑමක් සිදුවීමක් හේතුවෙන්, හල්දුම්මුල්ල , නිකපොත ප්‍රදේශයේ අක්කර 5ක් ගිලා බැස තිබේ.

අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

තවද, නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share this: