නැවතත් විදුලි කප්පාදුවේ වැඩිවීමක්!

නැවතත් විදුලි කප්පාදුවේ වැඩිවීමක්!

මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබාදී ඇති පරිදි නොවැම්බර් මස 28 සහ 29 වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට වසර හිමිව තිබේ.

දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Share this: