මෙම සිදුවීම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් වාර්තාවේ.
පැය 16ක කාලයක් දරුවා ළිඳේ සිරවී සිටි බවයි වාර්තා වන්නේ.
ළමයා අඩි 55ක් විතර උස ළිඳක හිරවෙලා කියලා උපකල්පනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ දරුවාගේ සිරුරේ මඩ තට්ටුවක් ඇලවීම හේතුවෙන් දරුවාගේ තත්ත්වය තීරණය කළ නොහැකි බවයි.
ළමයා බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
ළිඳේ සිරවී සිටින්නේ අවුරුදු 8ක කුඩා දරුවෙකි.
මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී දරුවා ළිඳට වැටෙන්නට ඇතැයි සැක කෙරේ.
Share this: