නැගෙනහිරට වැසි ඇතිවන ලකුණු

නැගෙනහිරට වැසි ඇතිවන ලකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද උදෑසන කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

තවද සවස් කාලයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහිත ප්‍රදේශ වලට තද වැසි ඇතිවිය හැකි බැවින් රථවාහන ගමනාගමනයේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share this: