මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටි පාවහන් කර්මාන්ත ශාලාවක් ගින්නක් හට ගනියි.
එම ගින්න නිවා දැමීම සදහා ගිනි නීවිම් රථද කැදවා ඇති බවක් මේවන විට ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිසිය පැවසීය.
කෙසේ නමුත් ගින්නට හේතුව තවමත් අනාවරණ වී නොමැත.
Share this: