නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 8ක්!

නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 8ක්!

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් නායයෑමේ අවදානමක් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පවසයි.

දිස්ත්‍රික්ක 8ක් නායයෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

බදුල්ල, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් වල මෙම අවදානම් ඇති බව එම සංවිධානය පේනවා දෙයි.

Share this: