ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බවයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ(20) පස්වරු හයේ සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑමේ අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
රත්නපුර, මහනුවර, බදුල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
Share this: