හොර අරක්කු ඇල්ලූ පොලිස් නිලධාරියකුට බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බැන වදින ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් වීමෙන් පසු අදාළ නිලධාරියාව මොනරාගලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
එම අදාළ ලිපිය පොලිස්පතිවරයා විසින් මේ වනවිට නිකුත් කර ඇත.
10/30 වන දින එළියට ආපු මෙම වීඩියෝ පටයේ තමන්ව බෙලිඅත්තට ගෙනාවේ නාමල් රාජපක්ෂ මහතා බව එම පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කරන ආකාරයද දැක්වේ.
Share this: