නාමල්ට සහ බුද්ධිකට අලුත් තනතුරු දෙකක්!

නාමල්ට සහ බුද්ධිකට අලුත් තනතුරු දෙකක්!

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා දෙකක් සඳහා නව පත්වීම් ඊයේ (09) සිදු කර තිබේ.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ.

භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත් කර තිබේ.

Share this: