අද උදෑසන 08.30 සිට සියලු දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරදීමේ කටයුතු සිදු කෙරෙන බව ද දේශපාලන පක්ෂ ඊයේ රාත්‍රීයවන තුරුත් සිය අවසන් නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටි බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනය වන විට පිළිගත් දේශපාලන පක්ෂ 47 ක් නාමයෝජනා පත්‍ර භාරදී තිබූ අතර ස්වාධීන කණ්ඩායම 111 ක් නාමයෝජනා පත්‍ර භාරදී තිබූ බවද ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරිමේ කටයුතු අද දිනයේදීත් සිදු වන බවද පසුගිය සිකුරාදා වන විට ස්වාධීන කණ්ඩායම් 195 ක් ඇප මුදල් තැන්පත් කර තිබූ බවද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
Share this: