නාකොටික් IP පොලිසියට එයි

නාකොටික් IP පොලිසියට එයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා පොලිසියට භාරවී තිබෙනවා.

පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමති එම නිලධාරියා කඩවත පොලිසියට භාර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share this: