ඉරානය හා බටහිර රටවල් අතර ඇතිකර ගත් න්‍යෂ්ටික එකඟතා සමග ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ගණන් පහළ යනු ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.මේ හේතුවෙන් ලබන වසරේ මුල් කාර්තුවේදී මෙරට ඉන්ධන මිල ගණන් ද පහළ දැමීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හර්ෂ ද සිල්වා මහතා පැවසී ය.
Share this: