නසීර් අහමඩ් නැගෙනහිර මහ ඇමති ලෙස දිවුරයි Posted by admin / Political / 0 Comments නැගෙනහිර පළාත් නව මහ ඇමතිවරයා ලෙස මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් අමාත්‍යවරයෙකු වන හාපීස් නසීර් අහමඩ් මහතා දිවුරුම් දී තිබේ.Share this: