කොමිෂන් සභා ස්ථාපනය කොට අලූත් මැතිවරණ ක‍්‍රමයක් යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බව අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ පවසාසිටියි.
දින සියය නොව අවශ්‍ය නම් ඊට වඩා කාලයක් හො ලබාගෙන නිවැරදි ලෙස මෙම කටයුත්ත අවසන් කළයුතු බව ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ස්වාමින්වහන්සේ පෙන්වාදුන්හ.
සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ මාධ්‍ය හමුවටඑක්වෙමින් ස්වාමින්වහන්සේ මෙම අදහස පළකළේය.
ජනපති බලතල භාවිත කරමින් තවත් අතිරේක අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවක් පත්කළයුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
Share this: