නව මැතිවරණ ක්‍රමයකට පක්ෂ අතර අවබෝධයක්

නව මැතිවරණ ක්‍රමයකට පක්ෂ අතර අවබෝධයක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, නව මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ සියලු පක්ෂ සමඟ මේ වන විට අවබෝධයකට පැමිණ ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ ඔහු මෙම අදහස් පල කළේය.

කේවල හා සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන පරිදි මිශ්‍ර ක්‍රමයක් පිළිබඳ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවධානය යොමුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Share this: