නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි!

නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි!

නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවසීලන්ත අගමැතිනි Jacinda Ardern තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළාය.

Share this: