නවසීලන්තයේ භූමි කම්පාවක්! Posted by Gihan Perera / Featured, General, Gossips, photostory, World / 0 Comments නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1ක් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. භූමිකම්පාව හේතුවෙන් වෙලිංටන් තත්ත්පර කිහිපයක් සුළු වශයෙන් සෙලවූ බව ද වාර්තාවේ. Share this: