ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ, දැනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නාවික හා ධීවර කටයුතු වල නිරත පුද්ගලයින් ඒ ගැන දැඩි අවධානය යොමු කරන මෙනි.
ඒ අනුව විශේෂයෙන් ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩිවිය හැකි බව එම මධ්‍යස්ථානය පවසනයි.
මේ අතර බෞද්ධාලෝක මාවතේ ගසක් කඩා වැටීමෙන් මෝටර් රථයකට හා ලොරියකට හානි සිදුව ඇති බව ද පොලීසිය සදහන් කරයි.
තවද, මේ සමග එම මාර්ගයේ තරමක රථවාහන තදබයක්ද හටගෙන ඇති බවද වාර්තා වේ.
Share this: