ධනුෂ්ක ගුණතිලක කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා ඇත.
“ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකික අපි හැමෝම ගොඩක් ආදරය කරන ක්‍රීඩාවක්. අපේ රටට මුළු ලෝකයේන්ම ගෞරවය රැගෙන ආපු ක්‍රීඩාවක්. දැනට ඇතිවී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන තුරු අපි ඉතා ඉවසීමෙන් සිටිමු.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ෆේස්බුක් පිටුවේ සටහන තබා ඇත.
Share this: