ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තා අතවර චෝදනාවකට ලක්ව සිරගතව සිටින අතරේදී ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා පැවැත්වීමට නියමිතය.
Share this: