විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් චීනයේ දායකත්වය මතභේදාත්මක තත්ත්වයක පවතින බවයි.
ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙස චීනය මේ වනවිට ලෝකය හමුවේ නැගී සිටින්නේය.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී (COP27) දේශගුණ විපර්යාස හමුවේ අවදානමට පත්වී ඇති රටවල් වෙනුවෙන් වන්දි ගෙවීම වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කිරීමට රටවල් 200ක නියෝජිතයින්ගේ කැමැත්ත ලැබී තිබේ.
Share this: