දෙපිරිසක් අතර ගැටුමකින් – 6ක් රෝහලේ

දෙපිරිසක් අතර ගැටුමකින් – 6ක් රෝහලේ

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්, මොණරාගල, හුලංදාව ප්‍රදේශයේ පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතවී තිබේ.

මෙම ගැටුම හටගෙන අතේ කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බව පොලිසිය පැවසුවේය.

තවද මෙහිදී තුවාළ ලැබු පුද්ගලයින් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මොණරාගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: