දෙදෙනෙකු අලි ප්‍රහාර, දෙදෙනාම මරුට

දෙදෙනෙකු අලි ප්‍රහාර, දෙදෙනාම මරුට

මීගලෑව, අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි මීගලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද සිදුකිරීමට නියමිත අතර, මළ සිරුර මීගලෑව රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.

තවද, මේ අතර කරුවලගස්වැව, කුඩාමැදවච්චිය ප්‍රදේශයේදී ද වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ පා පැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

Share this: