මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ජෝන් අමරතුංගගෙන් ඊයේ ටීවී නාලිකාවක් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ළඟදීම අත්අඩංගුවට ගනු ඇති බවකි.
“දුමින්ද සිල්වාගෙ නඩුව දැන් චෝදනා පත්‍රය ඉදිරිපත් කරල තියනව උසාවියට. දැන් හෙට අනිද්දම උසාවියෙ නඩුව පටන් ගත්තාම ඔහු රිමාන්ඩ් භාරයට ගනීවි.”
යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කොට තිබුණා. එම වීඩියෝව පහතින්
Share this: