දුමින්ද සිල්වා, අල්ලස් කොමිසමට

දුමින්ද සිල්වා, අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඔහුගේ වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රිෂාද් බදියුදීන්, සජින්ද වාස් ගුණවර්ධන යන අයද මීට පෙර විවිධ කාරණා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර තිබිණ.

Share this: