දුමින්දව නිදහස් කරපු ගෝඨාව නැවතත් උසාවි කැදවයි!

දුමින්දව නිදහස් කරපු ගෝඨාව නැවතත් උසාවි කැදවයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව ගැන දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි  ශේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

අධිකරණය නියෝග කරේ මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්න ලෙසයි.

Share this: