දුමින්දට විදුලි බල අමාත්‍යංශය බාරදෙන්න සැරසෙයි!

දුමින්දට විදුලි බල අමාත්‍යංශය බාරදෙන්න සැරසෙයි!

ශ්‍රී ලනිප පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හට විදුලිබල අමාත්‍යංශය ලැබීමට නියමිත බවයි.

ඔහු මේ බව සදහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමින්ය.

Share this: