දුම්රිය වර්ජනය හේතුවෙන් කිසිදු කාර්යාල දුම්රියක් වැඩ නෑ

දුම්රිය වර්ජනය හේතුවෙන් කිසිදු කාර්යාල දුම්රියක් වැඩ නෑ

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04/07/2019) පෙරවරුවේ කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03/07/2019) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක නිරතවූයේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා විසින් සේවකයකු සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියාමාර්ගයකට අමාත්‍යාංශ බලධාරීන් විසින් බාධා කිරීම හේතුවෙනි

Share this: