කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියට නැඟීමට ගිය තරුණියක් ඉන් ඇදවැටීමෙන් සිදුවු අනතුරකින් මියගොස් තිබේ.
කොටුවේ සිට හලාවත බලා ධාවනය වු දුම්රියට නැගීමේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් තුවාල ලැබු තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
Share this: