දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට පෙරවරු 7.00 සිට පස්වරු 3.00දක්වා කාලය තුළ බේස්ලයින් පාර, හැව්ලොක් පාර, විදුලි සංඥා මංසන්දියේ සිට නාරාහේන්පිට හංදිය දක්වා, පාක් පාරේ සිට ඇල්විටිගල මාවත විදුලි සංඥා මංසන්දිය දක්වා සහ නාවල මංසන්දියේ සිට බේස්ලයින් පාර නාරාහේන්පිට මංසන්දිය දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ කාලය තුළ විකල්ප මාර්ග වශයෙන් හයිලෙවල් පාර සිට පොල්හේන්ගොඩ දෙසට පූර්වාරාම පාර ඔස්සේ පැමිණෙන වාහන හයිලෙවල් පාර ඔස්සේ ධාවනය කිරීමටත්,පාර්ක් පාර ඔස්සේ පැමිණෙන බේස්ලයින් පාර හරහා ධාවනය කරන වාහන හයිලෙවල් පාර ඔස්සේම ධාවනය කිරීමටත් සැලසුම් කර ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

Share this: