දිවි ගමනට සමුදුන් ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන!

දිවි ගමනට සමුදුන් ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන!

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිස්සියේ ඇති වූ හෘදයාබාදයක් නිසාවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවද වාර්තා විය.

Share this: