දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 125 වැනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ..

දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 125 වැනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන් ..

දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 125 වැනිජන්ම සංවත්සර සැමරුම් උත්සවය ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ කොළඹ ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිතුමා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් දියණිය වන රූපා සපරමාදු මහත්මිය විසින් පිළිගත්තාය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුත් රංග වික්‍රමසිංහමහතා ඇතුථ පවුලේ ඥාතින්ද, මහාචාර්ය ජේ.බී. දිසානායකමහතාසහවිද්වතුන්, කලාකරුවන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ඡායාරූප- ජනාධිපතිමාධ්‍යඅංශය

Share this: