දිය නාන්න ගිය තරුණයා ගිං ගඟේ අතුරුදන්

දිය නාන්න ගිය තරුණයා ගිං ගඟේ අතුරුදන්

දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

ගාල්ල, නෙළුව-ආරළුව පාළම අසළ ගිං ගඟේ මෙම අතුරුදන්වීම සිදුවේ ඇති බව වාර්තා වේ.

මිතුරන් පිරිසක් සමඟ දියනෑමට ගිය අවස්ථාවේ ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සදහන්කරයි.

එලෙස අතුරුදන්වී ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන්වු තරුණයා සොයා ප්‍රදේශවාසීන්, නාවික හමුදාව සහ පොලිසිය සොදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Share this: