තංගල්ල ප්රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
එකම පවුලේ දරුවන් දෙදෙනෙකු සහ මව මුහුදු රළට හසුවීමෙන් දියේ ගිළී ජීවිතක්ෂයට පත්වුනු අතර, තවත් දරුවෙකු මේ වන විටත් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.
අදාළ දරුවා සොයා මෙහෙයුම් ක්රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි.
Share this: