දිඹුලාගල හිමියෝ අපවත්වෙති

දිඹුලාගල හිමියෝ අපවත්වෙති

අද පෙරවරු 06.30 පමණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ 87 වැනි වියේදී අපවත්වූහ. නාහිමිපානන් වහන්සේ මාස 04 ක පමණ කාලයක සිට රෝගාතුරව සිටි අතර පසුගිය දිනවල විවිධ දේශපාලන නායකයින්ද උන්වහන්සේගේ සුවදුක් විමසන්නට ගොස් සිටියා.

දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකුද වන දිඹුලාගල හිමියන්
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හා උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කළා.

Share this: