ඊයේ දහවල් කිංග්ස්බරි හෝටලයේදී සුබ නැකතින්, දිනේෂ් චන්දිමාල් සමග ඉසිකා ජයසේකර අතිනත ගෙන ඇරබු යුග සිවියට මෙන්න අපෙන් සුබ පැතුම්.
ඒ අනුව මෙම විවාහයේ අත්සන් තැබීමට ජනපති මෛත්රිපාල සිරිසේන මහතා එක්විය.
චන්දිමාල් විවාහ වූයේ ඔහුගේ දීර්ඝ කාලීන පාසැල් සමයේ සිට පෙම්වතිය වූ ඉසිකා ජයසේකර සමගයි.
ඡායාරුප – නිල් ප්රනාන්දු
Share this: