ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ඩයස්පෝරාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක් වන අල්ලිරාජා සුබාස්කරන් අතර හමුවක් පසුගිය දිනක සිදුව ඇති වාර්තා වෙයි.
එහිදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට ගෙන ඒම සම්බන්දයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.
මෑතකදී ජනාධිපති සමාව ලැබූ එල්.ටී.ටී.ඊ සිරකරුවන් මුණ ගැසීමට ද අල්ලිරාජා සුබාස්කරන් ගොස් තිබේ.
ලොව රටවල් රැසකින් මුදල් විශුද්ධිකරණ චෝදනා සුභාෂ්කරන් අල්ලිරාජා හට එල්ල වී තිබේ.
Share this: