ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.රිය අනතුරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර , රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කලේ ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බවයි.
දයා අල්විස් මහතා වේදිකාවෙන් රංගනයට පිවිසි ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි.
පසුව අවසන් කටයුතු දැනුම්දෙනු ඇත.
Share this: