දඹුල්ල ආර්ථික මධ්යස්ථානය තුළ අනාරක්ෂිතව සෞඛ්ය උපදෙස් පිළිපැදීම කින් තොරව වෙළඳාම් කටයුතු යෙදුණු ව්යාපාරිකයින් වෙළෙන්දන් ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ 24 දින දහවල් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල මහ නගර සභාව දඹුල්ල පොලිසිය ආර්ථික මධ්යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහයෝගය ඇතිව ආර්ථික මධ්යස්ථානය මෙම මෙහෙයුම දියත් කරනු ලැබූහ.
මෙහිදී මුඛ ආවරණ පැළඳීම කින් තොරව සහ ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පුද්ගලයන්ට අවවාද කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ
Share this: