දඹුල්ලෙන් මළ සිරුරක් හමුවෙයි

දඹුල්ලෙන් මළ සිරුරක් හමුවෙයි

ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින්, දඹුල්ල සතිපොළ ආසන්නයේ තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

තවද, අදාළ පුද්ගලයා වස පානය කර මියගොස් ඇති බවට පොලිසිය සැක පළ කරන අතර,
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහු 65 හැවිරිදි වියේ පසු වන්නකු බවට පොලිසිය සැක පහළ කරයි.

මෘත ශරීරය මේ වන විට දඹුල්ල මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර, දඹුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: