දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට කොරෝනා හරස් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට කොරෝනා හරස් වෙයි

ගෝලීය වශයෙන් වර්තමානයේ මුහුන දෙන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ජුනි මාසය තුළ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන දෙකම එක්වයි.

මෙම තරගාවලියට එක්දින තරග තුනක් , සහ විස්සයි-20 තරග තුනක් ඇතුළත් ව තිබුණා.

Share this: