තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි!

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි!

තුර්කියේ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් පවතී.

02/06 වැනිදා අලුයම මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ දකුණු තුර්කියේ, සිරියානු දේශසීමාව ආසන්නයේ Gaziantep නගරය ආසන්නයේදීය.

මෙම තත්ත්වය හමුවේ තුර්කි ජනාධිපතිවරයා දිවයිනේ ගිනිකොනදිග ප්‍රදේශයට මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කළ අතර, දෙරටේම මිලියන 23 ක ජනතාවක් පීඩාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: