තිළිණි ප්‍රියමාලි එලියට ඇවිත් කියපු කතාව!

තිළිණි ප්‍රියමාලි එලියට ඇවිත් කියපු කතාව!

තිළිණි ප්‍රියමාලි ඊයේ (27) මාධ්‍ය හමුවේදී තමන්ට බන්ධනාගාරයේදී සිදු වූ දේ පිළිබඳ කරුණු හෙළි කළාය.

ඇප කොන්දේසි සම්පූර්ණ කර ඊයේ දින බන්ධනාගාරයෙන් නිදහස් වූ අවස්ථාවේදී ඇය මාධ්‍ය වෙත අදහස් පළ කළා.

තමන් බන්ධනාගාරයේදී විවේකී සුවයෙන් සිටි බවත් තමන් අසනීප යැයි ගිය ප්‍රචාර අසත්‍ය බවත් එහිදී ඇය කියා සිටියා.

Share this: