තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාර නිලධාරීන් විසින් යෝනි මාර්ගයට විදුලි පන්දමක් ඇතුළු කරලා!

තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාර නිලධාරීන් විසින් යෝනි මාර්ගයට විදුලි පන්දමක් ඇතුළු කරලා!

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන් විසින් බන්ධනාගාරය තුළ අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ඊයේ (06) පැමිණිල්ලක් ගොනු කළා.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයට ශාරීරික සහ මානසික වධ හිංසා පමුණුවා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

බන්ධනාගාර නිලධාරීන් රාත්‍රියේ තිළිණි ප්‍රියමාලි රඳවා සිටි සිර මැදිරියට ගොස් පරීක්ෂා කර ඇයගේ රාත්‍රී ඇඳුම උස්සන ලෙස නියෝග කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඇයගේ යෝනි මාර්ගයට විදුලි පන්දමක් ඇතුළු කළ බවට ද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

Share this: