තිස්ස අත්තනායකගේ පෙත්සම විභාගයට

තිස්ස අත්තනායකගේ පෙත්සම විභාගයට

තිස්ස අත්තනායක මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැණින.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්ද වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා නඩු විභාගයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ලබන 24සහ 25දිනවලදී විත්ති පාර්ශවයට මූලික විරෝධතා දැක්වීමටත්, 26සහ 27යන දිනවලදී අදාළ කරුණු විභාග කිරීමටත් තීරණය කළ බවයි.

Share this: