තිලිණි ප්‍රියමාලිට සම්බන්ධ නඩුවේ තොරතුරු සහ පුද්ගලික තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ජාලාවල පළවන බව නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.
නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ තුලින් මෙම තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට ලබාදෙන බවයි.
තිලිණි ප්‍රියමාලිගේ පුද්ගලික දුරකතනයේ ඇති තොරතුරු ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල බවත් පිටස්තර කිසිම කෙනෙකුට එම තොරතුරු ලබාගැනීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
Share this: